Indusara Radio
0
0
0
දේශයෙන් දේශාන්තරයට - ඉදුසර රේඩියෝ ලාංකේය ශ්‍රාවක හා රසික ප්‍රජාවගේ ශ්‍රව්‍ය දෘශ්‍ය ආබාශය ආනන්දයෙන් ප්‍රඤ්ඥාව කරා ගෙනයන්නට,මාධ්‍යවේදී ඉන්දික කෝරාළගේ මහතාගේ සංකල්පයකට අනුව 2012 වසරේ ලාංකීය සිංහල ශ්‍රාවකයන් සඳහාම වෙන් වූ ගුවන් විදුලි නාලිකාවක් ලෙසට ආරම්භ කළේය. ඉඳුසර රේඩියෝ නාලිකාව ප්‍රවෘත්ති,සිංහල සංස්කෘතික වැඩසටහන් සහ පැරණි ගී කාලීන වැඩසටහන් වලට ප්‍රධාන තැනක් ලබාදෙනු ලබයි.මේ වනවිට ගුවන් විදුලි නාලිකාවෙහි සිය විකාශන කටයුතු ලොව පුරා සිටින ලාංකිකයන් හට අන්තර්ජාලය හරහා විකාශන කටයුතු සිදු කරණු ලැබේ.
No ar

08
- Track

helan Aththanayak
- Kawudo Mata Adare

Sathish Perera
- Kandulu Walin Pem Hasuna Liyannata

NANDA MALINI
- 050

KADULAKD
- Ajith Muthukumarana
Estações recomendadas
0 comentários
ADICIONAR COMENTÁRIO
Contatos
Endereço : | දේශයෙන් දේශාන්තරයට - ඉදුසර රේඩියෝ |
Email: | indikakoralage66@gmail.com |
Telefone: | 0711211088 |
Facebook: | https://www.facebook.com/indusararadioeka |